රෝහිත අබේගුණවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

රෝහිත අබේගුණවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

රෝහිත අබේගුණවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

කර්තෘ Sakila Udayakumara

04 Mar, 2015 | 12:14 pm

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, ලද නව පැමිණිල්ලකට අනුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය අද ආරම්භ කළ බව ය.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පිළිබඳ විමර්ශනය ඊයේ ආරම්භ කළ බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]