CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

කර්තෘ Sagarika Chathumali

28 Feb, 2015 | 2:18 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී B.R.S.R. නාගහමුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව ය.

හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී D.L.R. රණවීර පොලිස් සැලසුම් අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ.