English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
28 Feb, 2015 | 6:38 pm
දූෂිතයින් හා වංචනිකයින් ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කළයුතු බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන්
අමරතුංග මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද බදුල්ල ඇල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් විවෘත කිරීමට එක්වෙමින් ය.
[quote]මම ඉන්නේ ඇමතිවරයා හැටියට හොරු අල්ලන්න නෙවෙයි. එහෙම නැත්තන් වැරදි කරපු මිනිස්සු අල්ලන්න නෙවෙයි. ඒවා භාර පොලිස් නිලධාරීන්ට සමහර දේශපාලනඥයෝ හිතනවා මම තමයි ඕවා අල්ලන්න ඕනේ කියලා.මම තමයි ඇඟිල්ල දික් කරන්න ඕනේ කියලා. මම එහෙම කරන්නේ නෑ.ඒක මං භාරදීලා තියෙනවා මේ පොලීසියේ උසස් නිලධාරීන්ට මම යෝජනා කෙරුවා හාමුදුරුවනේ පුලුවන් නම් එල්ලුම් ගහත් ආපහු ගෙන්න කියලා. මට තමුන්නාන්සේලා චෝදනා කරන්නත් පුළුවන් මේ මිනිහා මීනී මරන්නයි හදන්නේ කියලා. එහෙම නෙවෙයි මේ අපිට උවමනා කරන්නේ මේ තියෙවන මැර වතාරවරණය සංස්කෘතිය මේ රටින් ඉවත් කරන්න. [/quote]
25 Jan, 2019 | 11:42 AM
07 Mar, 2018 | 05:06 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS