අමු තේ දළු කිලෝවකට ඉදිරියේදී සහතික මිලක් – ඇමති ගයන්ත කරුණාතිලක

අමු තේ දළු කිලෝවකට ඉදිරියේදී සහතික මිලක් – ඇමති ගයන්ත කරුණාතිලක

අමු තේ දළු කිලෝවකට ඉදිරියේදී සහතික මිලක් – ඇමති ගයන්ත කරුණාතිලක

කර්තෘ Chathuranga Rajapaksha

28 Feb, 2015 | 4:56 pm

අමු තේ දළු කිලෝවකට රුපියල් 80ක සහතික මිලක් ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇල්පිටිය මියාගම ප්‍රදේශයේ කුඩා තේවතු හිමියන්‍ට මූල්‍යාධාර බෙදා දුන් අවස්ථාවේදී ය.

[quote]අපි දන්නවා කුඩා තේවතු අංශයේ ප්‍රශ්න රාශයක් තිබෙනවා. දැන් වෙනකොට මිලත් ප්‍රශ්නයක් වේගෙන එනවා. එකක් තමයි ප්‍රමිතියෙන් යුතු පොහොර ඒ සහන මිලටම ලබා දීම පහුගිය කළේ තිබුණා චෝදනාවක් මේ දෙන පොහොර ප්‍රමිතියෙන් මදි කියලා. තිබුණු දල්ලත් හැදෙන්නේ නැහැ මේක දැම්මම කියලා.ඉතිං දැන් අපට ඒවා පළිබඳව මැදිහත් වෙලා අවශ්‍ය තීරණ ගැනීමට මේ නුදුරුම අනාගතයේදී ඉතාම ආසන්නයේම පියවර ගැනීමට සිදු වී තිබෙනවා. [/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]