නිව්ස්ෆස්ට් අනුග්‍රහයෙන් අරලගංවිල, විලයාය මධ්‍යමහා විද්‍යාලයට නව මුහුණුවරක් (VIDEO)

නිව්ස්ෆස්ට් අනුග්‍රහයෙන් අරලගංවිල, විලයාය මධ්‍යමහා විද්‍යාලයට නව මුහුණුවරක් (VIDEO)

කර්තෘ Staff writer

27 Feb, 2015 | 10:40 pm

පො‍ළොන්නරුව, අරලගංවිල, විලයාය මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට අද සුවිශේෂී දිනයකි.

ඔවුන් අකුරු කරන පාසලට නව මුහුණුවරක් ලබා දීමට නිව්ස්ෆස්ට් කණ්ඩායමට හැකි වීම හේතුවෙනි.

දැයේ දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඔප්නැංවීමෙහිලා රටපුරා නිව්ස්ෆස්ට් ක්‍රියාත්මක කරන මාධ්‍ය වැඩමුළුව වැඩ සටහනේදී අප ඇස ගැටුණ විලයාය මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාව ප්‍රතිසංස්කරණය කර දෙන බවට දුන් පොරොන්දුව අද යථාර්ථයක් බවට පත් කරන්නට අපට හැකි විය.