English
தமிழ்
කර්තෘ Staff writer
27 Feb, 2015 | 10:40 pm
පොළොන්නරුව, අරලගංවිල, විලයාය මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට අද සුවිශේෂී දිනයකි.
ඔවුන් අකුරු කරන පාසලට නව මුහුණුවරක් ලබා දීමට නිව්ස්ෆස්ට් කණ්ඩායමට හැකි වීම හේතුවෙනි.
දැයේ දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඔප්නැංවීමෙහිලා රටපුරා නිව්ස්ෆස්ට් ක්‍රියාත්මක කරන මාධ්‍ය වැඩමුළුව වැඩ සටහනේදී අප ඇස ගැටුණ විලයාය මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාව ප්‍රතිසංස්කරණය කර දෙන බවට දුන් පොරොන්දුව අද යථාර්ථයක් බවට පත් කරන්නට අපට හැකි විය.
16 Jan, 2019 | 07:32 AM
15 May, 2017 | 09:48 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS