ඡන්දයකට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි – ඇමති රාජිත සේනාරත්න (VIDEO)

ඡන්දයකට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි – ඇමති රාජිත සේනාරත්න (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

26 Feb, 2015 | 10:09 pm

ඡන්දයකට පෙර ජනතාව හමුවේ දුන් පොරොන්දු ඉටුකළ යුතුව ඇතැයි කැබිනට් ප්‍රකෘශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අවධාරණය කළේය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දූෂිතයින්ට දඩුවම් දීම ප්‍රමාද වීම පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]