ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ක්‍රිස් ගේල්ගෙන්

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ක්‍රිස් ගේල්ගෙන්

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ක්‍රිස් ගේල්ගෙන්

කර්තෘ Sakila Udayakumara

24 Feb, 2015 | 12:33 pm

ක්‍රිස් ගේල් ලෝක කුසලාන තරගාවලියක ලකුණු 200ක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වේ

මේ වන විට සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරගයේදී ක්‍රිස් ගේල් ලකුණු 200ක් රැස් කිරීමට සමත් විය.