රත්මලාන, ගුවන්තොටුපොළේ අනතුරක්

රත්මලාන, ගුවන්තොටුපොළේ අනතුරක්

රත්මලාන, ගුවන්තොටුපොළේ අනතුරක්

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 8:41 pm

රත්මලාන, ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් අනතුර ලක්ව තිබේ.

ගුවන් හමුදා ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා පැවසුවේ, අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව ය.

යානය ගොඩබස්වන අවස්ථාවේ එහි රෝදයක් කැඩීයාමෙන් එම අනතුර සිදුව ඇතැයි, ඔහු පැවසී ය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, cessna 152 වර්ගයේ ගුවන් යානයකි.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.