අවිගත් කොල්ලකරුවෝ පිළියන්දල බැංකුවකින් ලක්ෂ 10ක් සොරා ගනිති

අවිගත් කොල්ලකරුවෝ පිළියන්දල බැංකුවකින් ලක්ෂ 10ක් සොරා ගනිති

අවිගත් කොල්ලකරුවෝ පිළියන්දල බැංකුවකින් ලක්ෂ 10ක් සොරා ගනිති

කර්තෘ Staff writer

16 Feb, 2015 | 6:46 pm

පිළියන්දල, බෝකුන්දර පෞද්ගලික බැංකුවකට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු එහි තිබු රුපියල් ලක්ෂ 10ක මුදලක් රැගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් ක‍ළේ, යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා පලාගොස් ඇති බව ය.

අද දහවල් 2.30 ට පමණ කොල්ලකරුවන් එම බැංකුවට කඩා වැදී තිබේ.