බෝට්ටුවක් මධ්‍ය ධරණී මුහුදේ පෙරළීමෙන් 200ක ට අධික පිරිසක් මරුට

බෝට්ටුවක් මධ්‍ය ධරණී මුහුදේ පෙරළීමෙන් 200ක ට අධික පිරිසක් මරුට

බෝට්ටුවක් මධ්‍ය ධරණී මුහුදේ පෙරළීමෙන් 200ක ට අධික පිරිසක් මරුට

කර්තෘ Chathuranga Rajapaksha

11 Feb, 2015 | 7:13 pm

විදෙස් සංචාරකයින් රැගත් මෝටර් බෝට්ටුවක් මධ්‍ය ධරණී මුහුදේ පෙරළීමෙන් සංචාරකයින් 200ක ට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ඉතාලි මාධ්‍ය ප්‍රකාශක කාලෝටා සැමි සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, පසුගිය සඳුදා සිදුවූ මෙම ඛේදවාචකයෙන් දින පහකට පසු 9 දෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකි වු බව ය.

දියේ ගිලීමෙන් පුද්ගලයින් 203 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]