
බෝට්ටුවක් මධ්‍ය ධරණී මුහුදේ පෙරළීමෙන් 200ක ට අධික පිරිසක් මරුට
බෝට්ටුවක් මධ්‍ය ධරණී මුහුදේ පෙරළීමෙන් 200ක ට අධික පිරිසක් මරුට
කර්තෘ Chathuranga Rajapaksha
විදෙස් සංචාරකයින් රැගත් මෝටර් බෝට්ටුවක් මධ්‍ය ධරණී මුහුදේ පෙරළීමෙන් සංචාරකයින් 200ක ට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ඉතාලි මාධ්‍ය ප්‍රකාශක කාලෝටා සැමි සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, පසුගිය සඳුදා සිදුවූ මෙම ඛේදවාචකයෙන් දින පහකට පසු 9 දෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකි වු බව ය.
දියේ ගිලීමෙන් පුද්ගලයින් 203 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
- ‘හරක්කටා’ මෙහෙය වූ හොරණදී සොයා ගත් හෙරොයින් සැඟවූ ස්ථානය හඳුනා ගනී..
- පොල් මිල රුපියල් 100 ඉක්මවයි:තෙල් හදන්න පොල් මද පිටරටින්..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- පාස්කු ප්‍රහාරය:2 සිට 5 දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන්න – ලක්ෂ්මන් කිරිඇල්ල
- අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයක පන්දු 4කදී කඩුලු 4ක් දවාගත් සන්තුල්
- ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියට කොදෙව් සංචිතය නම් කරයි: වසර 2 කට පසු ක්රිස්ගේල් කැඳවයි
- ”සහරාන් ගැන හැමෝටම වැඩිය දන්නේ ගෝඨාභය රාජපක්ෂ..” – නිරෝෂා අතුකෝරළ
- මාර්ගෝපදේශ දෙනතුරු COVID මරණ භූමදානයට අවස්ථාව නැහැ
- ගාලු මුහුදේ ගිල් වූ බස්..
- පුද්ගලයින් 10 දෙනෙකු සපා කෑ සුනඛයෙකුට පොලීසියෙන් වෙඩි