නුවරඑළිය ප්‍රධාන මාර්ගවල නාය යාමේ අවදානම තවදුරටත්

නුවරඑළිය ප්‍රධාන මාර්ගවල නාය යාමේ අවදානම තවදුරටත්

නුවරඑළිය ප්‍රධාන මාර්ගවල නාය යාමේ අවදානම තවදුරටත්

කර්තෘ Sakila Udayakumara

10 Feb, 2015 | 9:35 am

නුවරඑළිය නගරය ආශ්‍රිත ප්‍රධාන මාර්ගවල නාය යාමේ අවදානම තවදුරටත් පවතින බව දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.

නුවරඑළිය හැටන් මාර්ගයේ හා නුවරඑළිය වැලිමඩ මාර්ගවල මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතියි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.