“දූෂිතයින්ට දඬුවම් නොදෙන්නේ නම් ඊට රනිල් සහ මෛත්‍රී වගකිව යුතු යි” – අනුර (VIDEO)

“දූෂිතයින්ට දඬුවම් නොදෙන්නේ නම් ඊට රනිල් සහ මෛත්‍රී වගකිව යුතු යි” – අනුර (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

10 Feb, 2015 | 11:18 am

තව සති දෙක තුනක කාලයක් තුළ දූෂිතයින් අත්අඩංගුවට නොගන්නේ නම් එය අග්‍රාමාත්‍යවරයාගේ හෝ ‍ජනාධිපතිවරයාගේ බලපෑම මත සිදුවන්නක් බවට සලකන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ අනුරාධපුර නගරයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

දූෂිතයින්ට දඬුවම් දෙන බවට ජනතා විමුක්ති පෙරමුණ සහතික වන බව ද අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]