අංක එකේ දූෂකයින් සහ වංචනිකයින්ගේ නම් ඉදිරියේදී රටට හෙළි කරනවා – පාඨලී (VIDEO)

අංක එකේ දූෂකයින් සහ වංචනිකයින්ගේ නම් ඉදිරියේදී රටට හෙළි කරනවා – පාඨලී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Feb, 2015 | 10:03 pm

වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නාම ලේඛනයක් ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ලංකා විදුලි පුද්ගලික සමාගමේ වූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද අනාවරණය කරමිනි.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයට පැමිණ එහි නිලධාරින් හා සේවකයින් හමුවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]