‘ළමා අපයෝජකයින්ට ඇප නැති කරනවා’ – අමාත්‍ය රෝසි සේනානායක (AUDIO)

‘ළමා අපයෝජකයින්ට ඇප නැති කරනවා’ – අමාත්‍ය රෝසි සේනානායක (AUDIO)

කර්තෘ Sagarika Chathumali

09 Feb, 2015 | 7:12 am

ළමා අපයෝජකයින්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමට හැකිවන පරිදි නීති දැඩි කරන බව ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සහ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]