ලෙඩ වෙන්නේ බලාගෙන යි: හොර වෛද්‍යවරුන් 5026ක් ඔබ අවට!

ලෙඩ වෙන්නේ බලාගෙන යි: හොර වෛද්‍යවරුන් 5026ක් ඔබ අවට!

ලෙඩ වෙන්නේ බලාගෙන යි: හොර වෛද්‍යවරුන් 5026ක් ඔබ අවට!

කර්තෘ Sakila Udayakumara

06 Feb, 2015 | 9:04 am

වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින්නන් 5026ක් සිටින බවට පළාත් 5ක කරන ලද සංගණනයකින් අනාවරණය වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසුවේ, බස්නාහිර, දකුණ, උතුරු, සඹරගමුව හා ඌව පළාත්වල එම සංගණනය සිදු කළ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]