ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

කර්තෘ Chathuranga Rajapaksha

05 Feb, 2015 | 8:44 pm

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් 7 කු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, නවක වදය සිද්ධියක් මුල් කර ගනිමින් ගැටුම හටගෙන ඇති බව ය.

ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]