ගල්කිස්ස රිය අනතුරින් බස් රථයේ සිර වී සිටි පුද්ගලයා මුදා ගනී (VIDEO)

ගල්කිස්ස රිය අනතුරින් බස් රථයේ සිර වී සිටි පුද්ගලයා මුදා ගනී (VIDEO)

කර්තෘ Sakila Udayakumara

03 Feb, 2015 | 12:20 pm

ගල්කිස්ස පොලීසිය අසළදී සිදු වූ රිය අනතුරින් පසු බස් රථයක සිර වී සිටි පුද්ගලයා ඉන් මුදාගත් බව පොලිසිය පවසයි.

නවතා තිබූ බස් රථයක තව ත් බස් රථයක් ගැටී අද උදෑසන 5.45 ට පමණ මෙම අනතුර සිදු ව තිබිණි.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මුදාගත් පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලිස් මාධ්‍ය ඒකකය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]