ගල්කිස්ස රිය අනතුරින් බස් රථයේ සිර වී සිටි පුද්ගලයා මුදා ගනී (VIDEO)
ගල්කිස්ස රිය අනතුරින් බස් රථයේ සිර වී සිටි පුද්ගලයා මුදා ගනී (VIDEO)
කර්තෘ Sakila Udayakumara
ගල්කිස්ස පොලීසිය අසළදී සිදු වූ රිය අනතුරින් පසු බස් රථයක සිර වී සිටි පුද්ගලයා ඉන් මුදාගත් බව පොලිසිය පවසයි.
නවතා තිබූ බස් රථයක තව ත් බස් රථයක් ගැටී අද උදෑසන 5.45 ට පමණ මෙම අනතුර සිදු ව තිබිණි.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මුදාගත් පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ය.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලිස් මාධ්‍ය ඒකකය පැවසී ය.
- ”බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටිය නොහැකි වුණා” – කැරොලයින් ජූරි
- බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති
- හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි
- BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට
- මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෙවීමට ළඟදීම විශේෂ උපකරණක්
- අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි
- ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි
- පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන විමර්ශනයක්
- ”ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති