නිවසකට හානි කළ යටවත්ත සභාපති රිමාන්ඩ්

නිවසකට හානි කළ යටවත්ත සභාපති රිමාන්ඩ්

නිවසකට හානි කළ යටවත්ත සභාපති රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2015 | 2:43 pm

මාතලේ, යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 6 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරු ඊයේ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සභාපතිවරයා ඇතුළු පිරිස නිවසකට ඇතුළු වී අලාභ හානි කිරීමේ සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]