Bestweb 2018
Bestweb 2018

උතුරු මැද ඇමතිවරු දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරයි (VIDEO)

උතුරු මැද ඇමතිවරු දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරයි (VIDEO)

By Chathuranga Rajapaksha

05 Feb, 2015 | 9:49 pm

උතුරු මැද පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද ප්‍රතික්ෂේප කළේය.

ඒ, විෂය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙනි.