English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
30 Jan, 2015 | 6:57 pm
නව අගවිනිසුරුවරයා ලෙස කේ. ශ්‍රී පවන් මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ අගවිනිසුරු ධුරයට පත්කළ කේ. ශ්‍රී පවන් මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා ද වේ.
යාපනය හින්දු විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කේ. ශ්‍රී පවන් මහතා 1976 දී නීතිඥ වෘත්තියට පිවිසියේ ය.
රජයේ වැඩබලන නීතිඥවරයෙකු ලෙස 1978 දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ ඔහු රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යන තනතුරු දරා තිබේ.
අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් කේ. ශ්‍රී පවන් මහතා 2007දී එහි සභාපති විනිසුරු ධුරයට පත්විය.
කේ ශ්‍රී. පවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වූයේ 2008 දී ය.
16 Feb, 2019 | 05:18 PM
14 Feb, 2019 | 06:34 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS