සීමාව ඉක්මවා ගිය නුවන් කුලසේකරට ජාත්‍යන්තර අවවාදයක් (VIDEO)

සීමාව ඉක්මවා ගිය නුවන් කුලසේකරට ජාත්‍යන්තර අවවාදයක් (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

30 Jan, 2015 | 12:22 pm

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ පැවති 7 වන එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරට නිල අවවාදයක් කර තිබේ.

ඒ, නවසීලන්ත පිතිකරු ලූක් රොන්කි දවා ගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය පිළිබඳව ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නුවන් කුලසේකරට පවසා ඇත්තේ, ඔහු එය සැමරූ ආකාරය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීතිවලට පටහැනි බව ය.

එය වරදක් බව නුවන් කුලසේකර ද පිළිගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]