පිටිගලදී බස් රථ 2ක් අනතුරට ලක් වීමෙන් 31 දෙනෙකුට තුවාල

පිටිගලදී බස් රථ 2ක් අනතුරට ලක් වීමෙන් 31 දෙනෙකුට තුවාල

පිටිගලදී බස් රථ 2ක් අනතුරට ලක් වීමෙන් 31 දෙනෙකුට තුවාල

කර්තෘ Sakila Udayakumara

30 Jan, 2015 | 9:30 am

පිටිගල, කැටන්දොළ ප්‍රදේශයේදී බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් ඊයේ පස්වරුවේ එලෙස ගැටී ඇති බව ය.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 17 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සිටින අතර ඔවුන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කෙරිණි.