ජනාධිපති ලේකම් කාර්යාලය සතු තව ත් වාහන 65ක් සොයා විමර්ශන

ජනාධිපති ලේකම් කාර්යාලය සතු තව ත් වාහන 65ක් සොයා විමර්ශන

ජනාධිපති ලේකම් කාර්යාලය සතු තව ත් වාහන 65ක් සොයා විමර්ශන

කර්තෘ Sakila Udayakumara

30 Jan, 2015 | 8:55 am

ජනාධිපති ලේකම් කාර්යාලය සතු තව ත් වාහන 65ක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් කණ්ඩායමක් ඒ සඳහා පත් කර ඇති බව ය.

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව වාහන 749ක් තිබූ බවට තොරතුරු වාර්තා වන අතර ඉන් වාහන 80 කට අධික සංඛ්‍යාවක් පොලීසිය විවිධ ස්ථාන වලින් සොයාගෙන තිබේ.

එලෙස වාහන කිසිවෙකු විසින් සඟවා තිබියදී  පොලීසියට හසු වුවහොත් අධිකරණ කටයුතු අවසන් වන තෙක් ඇප හිමි නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනු ලැබුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]