අගමැතිගේ විශේෂ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්: සභාව කල් තැබේ

අගමැතිගේ විශේෂ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්: සභාව කල් තැබේ

අගමැතිගේ විශේෂ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්: සභාව කල් තැබේ

කර්තෘ Kumudu Jayawardana

30 Jan, 2015 | 2:40 pm

පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 20ක කාලයකට අත්හිටුවා තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ලෙස ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි වැඩ ඇරඹීම පිළිබඳව පැහැදිලි කරමින් ඉදිරිපත් කළ ප්‍රකාශයෙන් අනතුරුව ය.

එම ප්‍රකාශය අතරතුර පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව විනාඩි 20කට කල් තැබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න…