JUST IN: උතුරු මැද පළාතට අලුත් මහ ඇමතිවරයෙක්!

JUST IN: උතුරු මැද පළාතට අලුත් මහ ඇමතිවරයෙක්!

JUST IN: උතුරු මැද පළාතට අලුත් මහ ඇමතිවරයෙක්!

කර්තෘ Kumudu Jayawardana

28 Jan, 2015 | 11:18 am

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පේෂල ජයරත්න මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේ ය.

ඒ, උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේ ය.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කළේ, එස්.එම්. රංජිත් මහතා ය.