ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පුහුණුකරුවෙක්

කර්තෘ Kumudu Jayawardana

28 Jan, 2015 | 2:33 pm

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකු ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා නවසීලන්තයේ සිට ඒ බව තහවුරු කළේ ය.

ඔහු පැවසුවේ, දැනට පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් මහතා සමග රුමේෂ් රත්නායක මහතා සති 3ක කාලයක් කටයුතු කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]