විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ කමිටුවක්

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ කමිටුවක්

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ කමිටුවක්

කර්තෘ Sagarika Chathumali

24 Jan, 2015 | 1:21 pm

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දූෂණ, අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය  පැවසුවේ, පසුගිය කාලයේදී අමාත්‍යාංශය තුළ අක්‍රමිකතා සිදුව ඇති බව ය.

එමෙන් ම අමාත්‍යාංශයෙන් සිදු විය යුතු කටයුතු නිසි ලෙස ඉටු වී ඇති ද යන්න සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බව ද අමාත්‍යවරිය පැවසුවා ය.

අමාත්‍යවරිය පැවසුවේ, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය ඇතුළු අමාත්‍යාංශයේ කටයුතු නිසි වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වී නොමැති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]