දකුණු කොරියාවේ රැකියා දීමේදී සිදුවූ අකටයුතුකම් සෙවීමට කමිටුවක්

දකුණු කොරියාවේ රැකියා දීමේදී සිදුවූ අකටයුතුකම් සෙවීමට කමිටුවක්

දකුණු කොරියාවේ රැකියා දීමේදී සිදුවූ අකටයුතුකම් සෙවීමට කමිටුවක්

කර්තෘ Sakila Udayakumara

23 Jan, 2015 | 9:49 am

දකුණු කොරියාවේ රැකියා දීමේදී අසාධාරණයට ලක් වූ බව කියන පුද්ගලයින් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසුවේ, එලෙස අසාධාරණයට ලක් වූ බව කියන පිරිසක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ පියවර ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]