හික්කඩුවදී රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

හික්කඩුවදී රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

හික්කඩුවදී රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 8:43 am

හික්කඩුව නගරයේදී රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, හෙරොයින් මිලිග්‍රෑම් 200ක් සහ ගංජා ග්‍රෑම් 3 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගනු ලැබුවේ, 29 හැවිරිදි රුසියානු ජාතිකයෙකි.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]