සංගක්කාර යළි ත් පෙරමුණට

සංගක්කාර යළි ත් පෙරමුණට

සංගක්කාර යළි ත් පෙරමුණට

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 9:20 am

කුමාර් සංගක්කාර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල නැවතත් පෙරමුණට පැමිණ තිබේ.

ඒ, නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙනි.

ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙළින් දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ට සහ හෂීම් අම්ලාට හිමිව තිබේ.

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම් ලේඛනයේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී.

මේ අතර ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව ඇත්තේ එම ලේඛනයේ පස්වැනි ස්ථානය යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]