ශ්‍රාවස්තිපුර ගබඩාවක තිබූ කුණු වූ ලොකු ලූනු (VIDEO)

ශ්‍රාවස්තිපුර ගබඩාවක තිබූ කුණු වූ ලොකු ලූනු (VIDEO)

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 11:47 am

කලාවැව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු කලාවැව සතොස ගබඩාවේ තිබී පරිභෝජනයට නුසුදුසු බී ලූනු තොගයක් ඊයේ සොයා ගත්හ.

පසුගිය කාලයේ ගොවීන්ගෙන් රුපියල් 90 බැගින් මිලට ගත් බී ලූනු කිලෝ 70,000ක පමණ මෙලෙස සොයා ගැනිණ.

විනාශ වී තිබූ බී ලූනු තොගය ඊයේ වළ දමුනු ලැබීය.

මේ අතර අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු බී ලූනු කිලෝ ග්‍රෑම් එක්ලක්ෂ තිස් දහසක  තොගයක් රහසිගතව විනාශ කිරීමට යාමේදී  ඊයේ සොයා ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]