මුදල් අමාත්‍යංශ ලේකම් වැඩ භාර ගනි

මුදල් අමාත්‍යංශ ලේකම් වැඩ භාර ගනි

මුදල් අමාත්‍යංශ ලේකම් වැඩ භාර ගනි

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 10:17 am

ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේ ය.

සමරතුංග මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

ඔහු මීට පෙර පරිසර සහ ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශවල ලේකම් ධුරය හොඹවනු ලැබුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]