ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

කර්තෘ Chathuranga Rajapaksha

12 Jan, 2015 | 8:32 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද පස්වරුවේ සිදුවිය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

එහිදී කැබිනට් අමාත්‍යවරු 27 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු සහ නියෝජය අමාත්‍යවරු 08 දෙනෙකු දිවුරුම් දුන්නේය.

අදාළ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

කැබිනට් අමාත්‍යවරු

01 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
02 – ජෝන් අමරතුංග මහතා – මහජන සාමය හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා
03 – ජොසප් මයිකල් පෙරේරා මහතා – ස්වදේශ කටයුතු අමාත්‍යවරයා
04 – ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – ආහාර සුරක්ෂිතාවය පිළිබඳ අමාතයවරයා
05 – මංගල සමරවීර මහතා – විදේශ කටයුතු අමාත්‍යවරයා
06 – කරු ජයසූරිය මහතා – රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමාත්‍යවරයා
07 – ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
08 – රවී කරුණානායක මහතා – මුදල් අමාත්‍යවරයා
09 – රවුෆ් හකීම් මහතා – නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා
10 – පාඨලී චම්පික රණවක මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා
11 – රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා
12 – දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග අමාත්‍යවරයා
13 – කබීර් හෂීම් මහතා – මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා
14 – එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා – ඉඩම් අමාත්‍යවරයා
15 – සජිත් ප්‍රේමදාස මහතා – නිවාස හා සමෘද්ධි අමාතයවරයා
16 – විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ අමාත්‍යවරයා
17 – ගයන්ත කරුණාතිලක මහතා – ජනමාධ්‍ය අමාත්‍යවරයා
18 – නවීන් දිසානායක මහතා – සංචාරක අමාතයවරයා
19 – අර්ජුන රණතුංග මහතා – වරාය නා නාවුක අමාත්‍යවරයා
20 – රිෂාඩ් බදියුදීන් මහතා – කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා
21 – පී. දිගම්බරම් මහතා – වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා
22 – ඩී.එම්. ස්වාමිනාදන් මහතා – නැවත පදිංචි කිරීම්, හින්දු කටයුතු අමාත්‍යවරයා
23 – අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍යවරයා
24 – තලතා අතුකෝරළ මහත්මිය – විදේශ රැකියා අමාත්‍යවරයා
25 – රංජිත් මද්දුම බණ්ඩාර මහතා – අභ්‍යන්තර ප්‍රවාහන අමාතයවරයා
26 – පී. හැරිසන් මහතා – සමාජ සේවා හා ශුභසාධන අමාත්‍යවරයා
27 – චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය – කාන්තා කටයුතු අමාත්‍යවරයා

රාජ්‍ය අමාත්‍යවරු

01 – නන්දිමිත්‍ර ඒකානයක මහතා – සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
02 – වී. රාධක්‍රිෂ්ණන් මහතා – අධ්‍යාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
03 – ෆයිසර් මුස්තාෆා මහතා – සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා
04 – පාලිත රංගේ බණ්ඩාර මහතා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා
05 – දිලීප් වෙදආරච්චි මහතා – ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා
06 – රෝසි සේනානායක මහත්මිය – ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
07 – රජීව විජේසිංහ මහතා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා
08 – රුවන් විජයවර්ධන මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා
09 – කේ. වේලායුධන් මහතා – පේෂ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා
10 – නිරෝෂන් පෙරේරා මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

නියෝජ්‍ය අමාත්‍යවරු

01 – චම්පිකා ප්‍රේමදාස මහතා – කර්මාන්ත වාණිජ කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍යවරයා
02 – හර්ෂ ද සිල්වා මහතා – ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍යවරයා
03 – එරාන් වික්‍රමරත්න මහතා – මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා
04 – සුජීව සේනසිංහ මහතා – අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා
05 – වසන්ත සේනානායක මහතා – සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා
06 – විජයකලා මහේෂ්වරන් මහත්මිය – කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා
07 – අජිත් පී. පෙරේරා මහතා – විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා
08 – අනෝමා ගමගේ මහත්මිය – වාරිමාර්ග නි‍යෝජ්‍ය අමාත්‍යවරයා

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]