2015 ලෝක කුසලානයට තරග කරන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

2015 ලෝක කුසලානයට තරග කරන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

2015 ලෝක කුසලානයට තරග කරන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

කර්තෘ Sagarika Chathumali

07 Jan, 2015 | 6:18 pm

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

1. ඇන්ජලෝ මැතිව්ස් (නායක)

2. ටී.එම්. ඩිල්ෂාන්

3. කුමාර් සංගක්කාර

4. මහේල ජයවර්ධන

5. ලහිරු තිරිමාන්න (උප නායක)

6. දිනේෂ් චන්දිමාල්

7. දිමුත් කරුණාරත්න

8. ජීවන් මෙන්ඩිස්

9. තිසර පෙරේරා

10. සුරංග ලක්මාල්

11. ලසිත් මාලිංග

12. ධම්මික ප්‍රසාද්

13. නුවන් කුලසේකර

14. රංගන හේරත්

15. සචිත්‍ර සේනානායක