JUST IN : මෛත්‍රීපාල සිරිසේනට තව ත් සහයක්

JUST IN : මෛත්‍රීපාල සිරිසේනට තව ත් සහයක්

JUST IN : මෛත්‍රීපාල සිරිසේනට තව ත් සහයක්

කර්තෘ Sagarika Chathumali

03 Jan, 2015 | 11:48 am

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තව ත් පළාත් සභා මන්ත්‍රීවරයෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට  සහය පළකර තිබේ.

මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක් ව ඇත්තේ, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  ආර්.ජී. සමරණායක මහතා ය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී සමරණායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.