AirAsia ගුවන් යානයේ සුන්බුන් කොටස් දෙකක් සොයා ගැනේ

AirAsia ගුවන් යානයේ සුන්බුන් කොටස් දෙකක් සොයා ගැනේ

AirAsia ගුවන් යානයේ සුන්බුන් කොටස් දෙකක් සොයා ගැනේ

කර්තෘ Sagarika Chathumali

03 Jan, 2015 | 11:39 am

AirAsia ගුවන් යානය කඩා වැටුණු ජාවා මුහුදු පත්ලෙන් විශාල සුන්බුන් කොටස් දෙකක් සොයා ගත් බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

කාර්ය මණ්ඩල සේවකයින් 7 දෙනෙකු ඇතුළු මගීන් 155 දෙනෙකු සමග කඩා වැටුණු QZ8501  ගුවන් යානයේ සිටි පුද්ගලයින්ගෙන් මේ වන විට සොයා ගැනිමට හැකිව ඇත්තේ, පුද්ගලයින් 30 දෙනෙකුගේ මළ සිරුරු පමණි.

යානයේ දත්ත පටිගත වී ඇති කළු පෙට්ටි සෙවීම සඳහා මුහුදු පත්ලට යැවීම සඳහා නවීන උපකරණ රැගෙන විත් ඇති නමුත් එම මුහුදු ප්‍රදේශයේ පවතින රළු බව හේතුවෙන් එම උපකරණ මුහුදු පත්ලට යැවීමට බාධා මතුව තිබේ.
_80033439_body

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]