රංජන් රාමනායක, සල්මන් ඛාන්ගෙන් කළ ඉල්ලීම (VIDEO)

රංජන් රාමනායක, සල්මන් ඛාන්ගෙන් කළ ඉල්ලීම (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

30 Dec, 2014 | 1:01 pm

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සල්මන් ඛාන් මහතාගෙන් ජනප්‍රිය නළු රංජන් රාමනායක මහතා YouTube හරහා ඉල්ලීමක් කර තිබේ.

ඔහු සල්මන් ඛාන්ගෙන් ඉල්ලා ඇත්තේ, තමන්ගේ ජනප්‍රියත්වය මුදලට පාවා නොදෙන ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]