Weather Alert : සෙල්ලකතරගම, දෙටගමුව වැව වාන් දමයි

Weather Alert : සෙල්ලකතරගම, දෙටගමුව වැව වාන් දමයි

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 10:44 pm

සෙල්ලකතරගම, දෙටගමුව වැව වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය පවසන්නීය.

ඇය පැවසුවේ, වැවේ වාන් ඇල හරහා ඇති සෙල්ලකතරගම හා වැල්ලවාය යාකෙරෙන බෝක්කුව කැඩී ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]