සිරකරුවන්ට සිය ඥාතීන්ව විවෘතව හමුවීමේ අවස්ථාවක්

සිරකරුවන්ට සිය ඥාතීන්ව විවෘතව හමුවීමේ අවස්ථාවක්

සිරකරුවන්ට සිය ඥාතීන්ව විවෘතව හමුවීමේ අවස්ථාවක්

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2014 | 1:43 pm

නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන්ට සිය ඥාතීන්ව විවෘතව හමුවීමේ අවස්ථාව සලසා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ටී.එන්. උපුල්දෙනිය මහතා පැවසුවේ, ඒ සඳහා සියලු බන්ධනාගාරවල පහසුකම් සලසා ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]