වැල්ලම්පිටිය වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වැල්ලම්පිටිය වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වැල්ලම්පිටිය වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2014 | 11:37 am

වැල්ලම්පිටිය, උමගිලිය ක්‍රිඩාංගණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන රැළියක් සඳහා ඉදිකළ වේදිකාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කළේ, ඔවුන් පැමිණි බව කියන වෑන් රථයක් ද පොලිස් භාරයට ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]