මෛත්‍රීපාලට තව ත් ප්‍රාදේශීය දේශපාලනඥයින් දෙදෙනෙකු සහය (VIDEO)

මෛත්‍රීපාලට තව ත් ප්‍රාදේශීය දේශපාලනඥයින් දෙදෙනෙකු සහය (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 10:14 pm

විපක්ෂයේ ‍ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද ත් ‍ප්‍රාදේශිය දේශපාලනඥයින් දෙදෙනෙකු සිය සහය පළ කළේය.

ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරිමට අද පැමිණියේ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එම්. උදය කුමාර් සහ නුවරඑළිය ‍ප්‍රාදේශිය සභා මන්ත්‍රි නාගරාජ් යන මහත්වරුන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]