දිස්ත්‍රික්ක 3කට නාය යාමේ අවදානමක්

දිස්ත්‍රික්ක 3කට නාය යාමේ අවදානමක්

දිස්ත්‍රික්ක 3කට නාය යාමේ අවදානමක්

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 6:18 pm

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]