දැදුරු ඔයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ: කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය ජලයෙන් යටවීමේ අවදානමක්

දැදුරු ඔයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ: කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය ජලයෙන් යටවීමේ අවදානමක්

දැදුරු ඔයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ: කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය ජලයෙන් යටවීමේ අවදානමක්

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2014 | 1:10 pm

කුරුණෑගල දැදුරු ඔයේ වාන් දොරටු 7ක් අද පෙරවරුවේ විවෘත කර තිබේ.

ඒ හේතුවෙන්, කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇතැම් ස්ථාන ඉදිරි පැය 4 ඇතුළත ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථානවලට පැමිණෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඉල්ලා සිටියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]