අයහපත් කාලගුණය එක් පුද්ගලයෙකුට මරු කැඳවයි (VIDEO)

අයහපත් කාලගුණය එක් පුද්ගලයෙකුට මරු කැඳවයි (VIDEO)

අයහපත් කාලගුණය එක් පුද්ගලයෙකුට මරු කැඳවයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 9:10 pm

අයහපත් කාලගුණය හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හයලක්ෂ පනස් දහස් හයසිය තිස්පහක් පීඩාවට පත්ව සිටින අතර තවත් පුද්ගලයින් අසූදහස් හත්සිය තිස් හය දෙනෙකු අවතැන්ව සිටින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]