අයහපත් කාලගුණයෙන් 80,000ක් අවතැන්

අයහපත් කාලගුණයෙන් 80,000ක් අවතැන්

අයහපත් කාලගුණයෙන් 80,000ක් අවතැන්

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2014 | 2:23 pm

අධික වර්ෂාවත් සමග පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 80,000ක් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, 647,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය.

උතුර, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, වයඹ ඇතුළු පළාත් කිහිපයකට මෙන්ම කෑගල්ල, බදුල්ල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]