BREAKING: සිරිකොත ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් (PHOTOS)

BREAKING: සිරිකොත ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් (PHOTOS)

BREAKING: සිරිකොත ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් (PHOTOS)

කර්තෘ Kumudu Jayawardana

24 Dec, 2014 | 11:38 am

(SCROLL DOWN FOR MORE PHOTOS)

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, ජාතික සංවිධාන එකමුතුව මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, එම සිද්ධිය පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ය.

මේ වන විට එම ස්ථානයට පොලීසිය සහ කැරලි මර්දන කණ්ඩායම් කැඳවා තිබේ.

එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බව අප වාර්තාකරුවෝ පැවසූහ.

sirikotha2

sirikotha3

PHOTOS: FaceBook

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]