ප්‍රධාන ජලාශ 3ක වාන් දොරටු විවෘතයි: ජනතාවට අවධානයෙන් සිටින්නැයි, උපදෙස්

ප්‍රධාන ජලාශ 3ක වාන් දොරටු විවෘතයි: ජනතාවට අවධානයෙන් සිටින්නැයි, උපදෙස්

ප්‍රධාන ජලාශ 3ක වාන් දොරටු විවෘතයි: ජනතාවට අවධානයෙන් සිටින්නැයි, උපදෙස්

කර්තෘ Sagarika Chathumali

20 Dec, 2014 | 6:45 am

පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල හා රන්දෙණිගල ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මේ හේතුවෙන් එම ජලාශවලට පහළ කොටසේ පදිංචි ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ය.

වලපනේ සහ හඟුරන්කෙත ප්‍රදේශවලට ලැබුණ අධික වර්ෂාපතනය හේතුවෙන් රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]