BREAKING: නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ඉල්ලා අස් වෙයි

BREAKING: නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ඉල්ලා අස් වෙයි

BREAKING: නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ඉල්ලා අස් වෙයි

කර්තෘ Kumudu Jayawardana

10 Dec, 2014 | 2:16 pm

උද්භිද උද්‍යාන හා ‍පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු ප්‍රකාශ කළේ, සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ බව ය.