ජනපතිවරණයට තරග කරන අපේක්ෂක ලැයිස්තුව

ජනපතිවරණයට තරග කරන අපේක්ෂක ලැයිස්තුව

ජනපතිවරණයට තරග කරන අපේක්ෂක ලැයිස්තුව

කර්තෘ Kumudu Jayawardana

09 Dec, 2014 | 12:52 pm

මෙවර ජනාධිපතිවරණය සඳහා පුද්ගලයින් 19 දෙනෙකු නාම යෝජනා භාර දී තිබේ.

ඉන් 17 දෙනෙකු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර දෙදෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් වෙති.

2015 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ සම්පූර්ණ නාම ලේඛනය පහත දැක්වේ.

presidential candidates 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]