පොලිස් නිලධාරීන් 10,000කගේ ස්ථාන මාරුවීම් මසකින් කල් දැමේ

පොලිස් නිලධාරීන් 10,000කගේ ස්ථාන මාරුවීම් මසකින් කල් දැමේ

පොලිස් නිලධාරීන් 10,000කගේ ස්ථාන මාරුවීම් මසකින් කල් දැමේ

කර්තෘ Sagarika Chathumali

23 Nov, 2014 | 1:47 pm

ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන් 10,000ක් සඳහා වන වර්ෂ අවසාන ස්ථාන මාරුවීම් ජනාධිපතිවරණය හේතුවෙන් කල් දමා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත එම ස්ථාන මාරුවීම් කල් දැමූ බව ය.

එම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]